සාගලට අලුත්ම තනතුරක්..!

Sri Lanka Sagala Ratnayaka
By Sewvandhi May 23, 2023 08:55 AM GMT
Report

එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ නව ආසන සංවිධායකවරයා ලෙස සාගල රත්නායක මහතා පත් කළ බවයි.

..................................................

You May Like This Video -;


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now