සාගල රත්නායකට නව ජනපති යටතේ තනතුරක්
Ranil Wickremesinghe
Sri Lanka
Government Of Sri Lanka
Sri Lankan political crisis
By Sewvandhi
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කරනු ලැබ තිබේ.
ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක මහතා පත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත පත්කිරීම් සිදුකරනු ලැබ තිබෙි.
සාගල රත්නායක මහතා යහපාලන රජයේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |