"මාසෙන් මාසෙ ජනාධිපතිලා ආණ්ඩු මාරු කරන තැනක නෙමේ අපි ඉන්නේ.." - දේශපාලන ප්‍රබලයෙක්ගෙන් ප්‍රකාශයක්.. (VIDEO)
Sri Lanka Politician
Sri Lanka Economic Crisis
Sri Lankan political crisis
By krishani
අද(02) දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලද්දේ ය.
එහිදි මාධ්‍යවේදීන් විසින් මන්ත්‍රීවරයාගෙන් ඇසු ප්‍රශ්නයකට එතුමා පිළිතුර දුන්නේ මෙසේය.
එම ප්‍රකාශය පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |