එස්.බී.දිසානායකගෙන් ආ චෝදනාව.

S B Dissanayake Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By krishani May 21, 2023 03:28 AM GMT
Report

තවදුරටත් නිසි පරිදි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී.දිසානායක සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා කෙතරම් උත්සාහ ගත්ත ද රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඇතැම් කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join