මේ දිනවල හැමෝම කතාවෙන රුවන් හෙට්ටිආරව්ච්චි ආදරණීය බිරිද සමග (PHOTOS)

Gossip Today SL Actress Gossips Actress Artist
By Sithumini Oct 29, 2024 03:46 PM GMT
Report

රුවන් හෙට්ටිආරච්චි කියන්නේ බොහෝ දෙනෙක් ආඩ්ජරය කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක්. නොදැක ඉන්න බෑ ගීතය ඇහුණු ගමන් මතක් වෙන කටහඩ තමයි රුවන්.

ඉතින් මේ දිනවල රියැලිටි වැඩසටහනක් නිසා රුවන් ගැන සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතා බහට ලක්වෙනවා.

ඒ ඔහුගේ ගමන එතරම් පහසු ගමනක් නොවීම සහ ඔහු ඒ ගමනත් සමග නවකයින්ට අත දීමට උත්සාහ දැරීම පිළිබදවයි.

ඉතින් ඔහු වගේම ආදරණීය නිළි ශෙරීල් කියන්නෙත් හරිම නිහතමානි කළාකාරිණියක් බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරණීය ජායාරූප.

GalleryGalleryGalleryGallery