රජයේ ප්‍රධාන රූපවාහිනී නාළිකාවක විකාශන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටී..(VIDEO)
Sri Lanka
SL Protest
By krishani
අද (13) දිනයේ රජයේ ප්‍රධාන රූපවාහිනී නාළිකාවක් වන ජාතික රූපවාහිනීයේ විකාශන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිටි ඇත.
ඒ විරෝධතාකරුවන් පිරිසක් ජාතික රූපවාහිනීයට පැමිණ එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයක් මත ය.
කෙසේනමුත් එම පරිශ්‍රයට ආරක්ෂක අංශ යොදවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |