ජනප්‍රිය සුරෑපී නිළිය, කඩවසම් නළුවත් සමග යුග දිවියට..? සමාජ මාධ්‍යය කැළඹූ ඡායාරූප පෙළ මෙන්න..(PHOTOS)
Sri Lanka
Gossip Today
Sri Lankan Actor
SL Actress Gossips
By Sewvandhi
නිළි රුක්ෂානා දිසානායක හා සුදර්ශන බණඩාර කියන්නේ කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය දෙපළක්.
තවමත් විවාහ වෙලා නැති මේ දෙන්නාගේ ලස්සන ඡායාරූප එකතුවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.
ඉතින් ගොඩක් දෙනෙක් හිතුවේ මේ දෙන්නා විවාහ වෙලා කියලයි. ඒත් මේ ඡායාරූප එකතුවක් විතරයිලූ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |














