ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් හදිසියේම ඉවතට - රොෂාන් මුහුණු පොතේ තැබූ විශේෂ සටහන..(PHOTOS)

Gossip Today
By Sewvandhi Jan 29, 2023 03:58 PM GMT
Report

ජනප්‍රිය ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙස කටයුතු කළ සුරන් ජයසිංහ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා.

මේ පිළිබඳව සඳහන් කරමින් රොෂාන් ප්‍රනාන්දු ද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කොට තිබුණා. “යන ගමන සාර්ථක වේවා ! ඉක්මණින් නැවත හමුවෙමු!”, යනුවෙනුයි

එහි සටහන් ව තිබුණේ. සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් කියා තිබුණේ සුරන් නවසීලන්තයට පිටත්ව යාමට නියමිත හෙයින් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery