දරුවන් අතර පැතිර යන රෝගයක අවදානමක් - මේ දේ අනිවාර්යයෙන්ම කරන්න.. දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්..

COVID-19 Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka Latest Headlines
By krishani Dec 26, 2023 12:07 PM GMT
Report

මේ දිනවල මෙරට දරුවන් අතර ශ්වසන රෝග පැතිර යාමේ අවදානමක් ඇති වී තිබෙනවා.

දරුවන් අතර පැතිර යන රෝගයක අවදානමක් - මේ දේ අනිවාර්යයෙන්ම කරන්න.. දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්.. | Risk Spread Of Respiratory Diseases Among Children

ඒ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බව නි‍යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ හැකි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බවයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කරනවා.

රෝගයෙන් වැළකීමට කළ යුතු දේ ඇතුළුව සම්පූර්ණ විස්තරය පහතින්,

මෙරට තුළ වසංගතයක්..? නව කොවිඩ් "JN-1 උප ප්‍රභේදය" ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!

මෙරට තුළ වසංගතයක්..? නව කොවිඩ් "JN-1 උප ප්‍රභේදය" ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!