නොමිලේ සහල් ලැබෙන පිරිස මෙන්න..
Ranil Wickremesinghe
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Food Crisis
By Sewvandhi
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ, ආර්ථික ශක්තියක් නොමැති පවුල් ලක්ෂ 20කට මාර්තු සහ අප්‍රේල් මාස දෙක සඳහා කිලෝ 10 බැගින් සහල් ලබාදෙන බවයි.
අද (12) පෙරවරුවේ යාපනය, පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට එක්වෙමින්,ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ඒ අනුව අලුත් අවුරුදු සමය වෙනුවෙන් එම පවුල් වෙත සහල් කිලෝ ග්‍රෑම් 20ක් ලැබෙන බවය. ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ
සම්පූර්ණ විස්තරය පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

