විශ්‍රාමික ගුරුවරයෙක් දුම්රියට පැන සියදිවි හානි කරගෙන..

Sri Lanka Accident
By krishani Apr 18, 2023 07:54 AM GMT
Report

ඊයේ (17), යාපනය හින්දු විද්‍යාලයේ වසර ගණනාවක් සේවය කර විශ්‍රාම ලැබූ ගුරුවරයෙකු යාපනයේ චුන්නාක්ම් ප්‍රදේශයේ දී දූම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත.

වයස අවුරුදු 80 වියේ පසුවන ශිව සුබ්‍රමනියම් ෂර්මා නැමැති ඔහු සියදිවි හානි කරගෙන ඇත්තේ යාල් රාණී කාර්යාල දුම්රියට පැනීමෙන් ය.

කෙසේවෙතත්, සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනයේ චුන්නාකම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join