ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ඉවත් වෙයි..
Gotabaya Rajapaksa
Mahinda Yapa Abeywardena
Sri Lanka
President of Sri lanka
By krishani
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියි.
නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක් එම ධුරයේ වැඩබැලීම අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන බවයි කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |