පාර්ලිමේන්තු විශේෂ රැස්වීම අතරතුර හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍ය වෙත මුදා හැරීය.. (PHOTO)
Parliament of Sri Lanka
Gotabaya Rajapaksa
President of Sri lanka
Sri Lanka Anti-Govt Protest
By krishani
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ(15) දින නිවේදනය කළේය.
කථානායකවරයා වෙත 2022 ජූලි 14 වැනි දින ජනාධිපතිවරයාගේ නිල ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බව එතුමා පැවසූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දුන්නේ ය.
කෙසේවෙතත් අද(16) දින රැස් වූ පාර්ලිමේන්තු විශේෂ රැස්වීම අතරතුර ජනාධිපතිවරයාගේ නිල ඉල්ලා අස්වීමේ ලිපිය නිවේදනය කළේ ය.
එම ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
