දියේ ගිලෙන්නට ගිය විදෙස් තරුණියක් මෙරට තරුණයෙක් බේරා ගනී..
Sri Lanka
Accident
By krishani
අම්බලන්ගොඩ මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අනතුරට පත් වූ යුක්රේන ජාතික තරුණියක් මුදා ගැනීමට ලාංකික තරුණයෙකු කටයුතු කළේ ය.
ඔහු එම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සේවය කරන සංජය අන්ද්‍රහේවගේ නම් තරුණයෙක් වන අතර අවන්හලේ සේවය කරමින් සිටින අතරතුර කිසිවෙකු දියේ ගිලෙමින් සිටින බවට ඔහුට නිරීක්ෂණය වී ඇත.
වහාම ක්‍රියාත්මක වී ඇයගේ දිවි ගලවා ගැනීමට එම තරුණයා කටයුතු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |