අඩු ආදායම්ලාභී පවුල් 500කට සහන මළු..
Government Of Sri Lanka
Sagala Ratnayaka
By krishani
ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම අරමුණු කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ යටතේ අවිස්සාවේල්ල නගරයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 500ක් සඳහා වියළි සහන මළු ප්‍රදානය සිදු කිරීම සිදුකෙරුණා.
ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා විසින් පෙරේදා (25) අවිසාවේල්ල, කොස්ගම Lavenro Garden උත්සව ශාලාවේ දි ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |