ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරිම සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Food Shortages Sri Lanka Food Crisis Sri Lanka Fuel Crisis
By krishani Jul 19, 2022 06:40 AM GMT
Report

මිල අඩු කළ ඉන්ධන, පෝලිම් රහිතව ලබා ගැනීමට හැකි වේ නම් සියලුම ආහාර ද්‍රව්‍යවල මිල 10%කින් පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join