විදුලි බිල 30%කින් අඩු වෙයි ද?. ජනක රත්නායක විදුලිබල මණ්ඩලයට ලියයි.
Sri Lanka
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
By krishani
පවත්නා තත්ත්වය මත විදුලි බිල 30%කින් අඩු කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ ය.
ඒ ඉන්ධන මිල පහළ යාම හා ඩොලරය අවප්‍රමාණය වීම පදනම් කරගෙන විදුලි නිෂ්පාදනයෙහි පිරිවැය පහළ යාම හේතු කරගෙන බව ඊයේ (04) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ඒ බව කියා සිටියේ ය.
කෙසේවෙතත්, විදුලි බිල අඩු කිරීමේ යෝජනාවට අදාල ලිපිය විදුලිබල මණ්ඩලය වෙත යොමු කළ බව ඔහු සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |