මැතිවරණයට මුදල් වෙන් කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමති කියන දේ..
Election Commission of Sri Lanka
Ranjith Siyambalapitiya
By krishani
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එමෙන්ම අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කිරීමට සෑම කෙනෙක්ම බැඳි සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |