බිල්පත් ගැන රජය කළ දේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
Ranjith Siyambalapitiya
Government Of Sri Lanka
By krishani
නව රජය බලයට පත් වනවිට හිඟව තිබූ බිල්පත්වලින් 53% ක් පසුගිය මාස 05 තුළ ගෙවා දැමීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
8% ක ඍණ ආර්ථිකයක් පැවති වටපිටාවක පැවති බිල්පත්වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවා දැමීමට හැකිවීම ධනාත්මක කරුණක් බව ඔහු පෙන්වා දෙන්නේ.
ඉකුත් සැප්තැම්බර් 01 වනදා වනවිට රුපියල් බිලියන 360ක හිඟ බිල්පත් තිබූ බවත් ඉන් බිලියන 191ක් ගෙවා දැමීමෙන් අනතුරුව මේ වනවිට රුපියල් බිලියන 169ක බිල්පත් හිඟව පවතින බව ඒ මහතා කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |