රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් නිවේදනයක්..

Ranjith Siyambalapitiya Government Of Sri Lanka
By krishani Jan 23, 2023 08:56 AM GMT
Report

ජනවාරි 25 වනදා රාජ්‍ය සේවකයින්ගේ වැටුප නියමිත පරිදි ගෙවීමට හැකිවන බවත්, විධායක නිලධාරින්ගේ වැටුප එදින හෝ දිනයක ප්‍රමාදයක් සහිතව ලබාදීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ දී අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join