රාජ්‍ය ව්‍යාපෘතිවලට ආ නව කොන්දේසිය..
Ranjith Siyambalapitiya
Government Of Sri Lanka
By krishani
රුපියල් මිලියන 500 කට වැඩි වටිනාකමකින් යුත් රාජ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් පූර්ණ එකඟතාවක් ගත යුතු බවට නව කොන්දේසියක් පනවා ඇත.
ඊයේ (31) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |