නව බදු පැනවීම ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..
Ranjith Siyambalapitiya
Sri Lanka
By krishani
නව බදු පැනවීම සිදුකර ලැබ ඇත්තේ සියයට 90ක් රජයේ උපකාර අවශ්‍ය පිරිස් ජීවත් කරවීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ ඇඹිලිපිටිය සුරාබදු ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ය.
හැකි පළමු අවස්ථාවේදීම ජනතාවට පීඩාකාරී බදු නැවත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |