ජනාධිපති සමාව ලබාගැනීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා අද සිදුකළ විශේෂ කටයුත්ත..

Ranjan Ramanayake Sri Lanka President of Sri lanka
By krishani Aug 13, 2022 05:57 AM GMT
Report

අද (13), ජනාධිපති සමාව ලබා ගැනීමට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක මහතා විසින් අත්සන් තැබූ බව නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join