අද රංජන් නුගේගොඩ අධිකරණයට රැගෙන ගිය අවස්ථාවේ සිදු වූ දේ..

SJB Ranil Wickremesinghe Ranjan Ramanayake
By Sithumi Jul 18, 2022 11:41 AM GMT
Report

මේ දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් වශයෙන්  රංජන් රාමනායක හඳුන්වන්න පුළුවන්..

නව වැඩ බලන ජනාධිපතිවරයා විසින් ඔහුට ජනාධිපති සමාව ලබා දීමට යන බවටද ප්‍රවෘත්තියක් පසුගියදා පළ වුණා.

කෙසේ හෝ අද දින රන්ජන් රාමනායක නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ගත් දර්ශන පහතින් නරඹන්න,