වැඩබලන ජනපති රනිල්ගේ නවතම සහන වැඩපිළිවෙළක්..

Ranil Wickremesinghe Sri Lankan political crisis
By Sithumi Jul 16, 2022 12:09 PM GMT
Report

ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවට ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ කඩිනම් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now