අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැදවයි.. තවත් විශේෂ ප්‍රකාශයක්

By Sithumi Jul 09, 2022 08:26 AM GMT
Report

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුව කැඳවන ලෙසද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.