සංචාරක ක්ෂේත්‍රය ගැන ජනපති ගත් තීරණය.

Ranil Wickremesinghe Sri Lanka Politician
By krishani Feb 24, 2023 08:23 AM GMT
Report

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමග ඊයේ (23) පස්වරුවේ පැවති හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

සංචාරක කර්මාන්තයට අදාල ගැටළු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් “සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම ” මැයෙන් මෙම හමුව සංවිධානය කර තිබිණ.


 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join