මෙරට ප්‍රධාන පක්ෂ ද්විත්වයකට ජනපති කළ ආරාධනය.
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජනබලවේගයට ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් අතර පැවැති හමුවක දී ජනාධිපතිවරයා පැවසීය.
අදාළ පක්ෂ දෙකෙහි ඇති යහපත් යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |