ජනාධිපතිවරයා පෞද්ගලිකව ගෙවූ වියදම.. (PHOTO)
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපතිවරයා පෞද්ගලිකව ගෙවූ බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
ආශු මාරසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් දෙලක්ෂ හැත්තෑ දෙදහසක මුදලක් ගෙවූ අතර එම බිල්පත පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
