රාමඤ්ඤ නිකායේ මහනාහිමි ජනපතිට කළ විශේෂ ඉල්ලීම..
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (05) පස්වරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානයට ගොස් මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමි බැහැදැක ඇති අතර එහිදී උසස් තනතුරු සඳහා නිලධාරින් පත් කිරිමේදී සුදුස්සන් සුදුසු තනතුරු සඳහා පත් කරන ලෙස තමා ජනාධිපතිවරයාට අනුශාසනා කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමි පවසයි.
උන්වහන්නේ පවසන්නේ අමාත්‍ය ධුර ලබාදීමේ දී ද පක්ෂ භේදය නොසලකා කටයුතු කළ යුතු බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |