"ජනාධිපතිවරයා රජෙකු හෝ දෙවියෙකු විය යුතු නෑ.." - ජනපති කළ විශේෂ කතාව.. (VIDEO)
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
වර්තමානයේ ජනාධිපතිවරයා වෙත ලංකාවේ අතීත රජ කෙනෙකුට තිබු බලයටත් වැඩි බලයක් උරුම කර දී තිබෙන බවත් එබැවින් එය වහාම වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ය.
අද(03) නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරයට නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ එම විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |