ජනාධිපතිවරයා විසින් ජනාධිපති මාධ්‍ය අංශයට නව ප්‍රධානීන් පත් කරයි..
Ranil Wickremesinghe
By krishani
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.
ඒ අනුව මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර භාරගෙන තිබෙන අතර ඔහු මහරගම නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස ද කටයුතු කරයි.
එමෙන්ම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න පත් කර ඇති අතර මීට අමතරව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස මාධ්‍යවේදී කේෂාල් ජයසිංහ පත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |