ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ රැස්වීම..
Ranil Wickremesinghe
Sri Lanka Cabinet
By krishani
අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව පැවැත්වෙන දෙවන අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙය වනවා.