ජනපතිගේ නිවසට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් පියවර..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Jul 22, 2022 01:31 AM GMT
Report

පසුගිය 09 වනදා සිදුවූ කලහකාරී සිදුවීම් අතරතුර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට හා නිල රථයට එම ප්‍රහාර එල්ලවී තිබුණු අතර එම හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය ඉල්ලා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ එම සිදුවීමට අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ඇත්නම් ඒවා 071- 8594950 යන අංකයට වට්ස්ඇප් ඔස්සේ යොමු කරන ලෙසය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join