රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය..
Ranil Wickremesinghe
Sri Lanka Politician
By krishani
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
ඒ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමයි මෙලෙස විභාගයට නොගෙන ඉවත දමා තිබෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |