ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ තීරණයක්..

Colombo Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Presidential Update
By krishani Mar 16, 2024 01:20 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ තීරණයක්.. | Ranil Wicramasighe Announsement

ඒ සංවර්ධන හෝ වෙනත් කටයුතු සඳහා ඉඩම් අවශ්‍ය වන්නේ නම් කොළඹ පවතින රාජ්‍ය ආයතන සතු භාවිතයට නොගන්නා ඉඩම් ලබාදීමේ හැකියාව පවතින බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ සවිමත් අනාගතයකට පෙරවදනක් යන තේමාව යටතේ කොළඹ පදනම් ආයතනයේ දී සංවිධාන කර තිබූ වැඩසටහනකට ඊයේ (15) එක්වෙමින් ය. 

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ගම් පළාත්වල ඇති රජයේ ඉඩම් ඉදිරියේදී ආර්ථික වැඩකටයුතුවලට යොදාගන්නා බවයි.