අගමැතිකම භාරගත් හේතුව රනිල් හෙළි කරයි - එතුමා සිදුකළ සිදුකල විශේෂ ප්‍රකාශය..!(VIDEO)

Wickremesinghe Ranil Sri Lanka Economic Crisis Prime minister Sri Lanka
By Sewvandhi Jul 11, 2022 10:21 AM GMT
Report

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ජනතාව බොහෝ සෙයින් දුක්ඛිත පීඩිත තත්ත්වයට පත්වීම හේතුවෙන් එතුමා අගමැති කම බාර ගත් බවයි.

එනම්, ගෑස් විදුලි ඉන්ධන ලෙස විවිධ පැතිකඩ ඔස්සේ ජනතාව පීඩනයට පත් වූ බවත් ඒ වෙනුවෙන් එතුමා ඉදිරිපත් ව අගමැතිකම බාරගත්ත බවත් එතුමා සඳහන් කරනවා .

එහිදී වැඩිදුරටත් එතුමා පළ කළ අදහස් පහත වීඩියෝවෙන් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now