ජනපති හදිසියේම ත්‍රිවිධ හමුදාව යොදවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි.. (PHOTO)

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Jul 22, 2022 01:47 AM GMT
Report

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery