සියලුම මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් විශේෂ ආරාධනයක්..!

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Jul 29, 2022 02:42 PM GMT
Report

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි. අද (29) උදෑසන සියලුම මන්ත්‍රීවරුන් වෙත ලිඛිතව එම ආරාධනය සිදුකර තිබේ.

................................................................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now