"..මුල් තැන දිය යුත්තේ සිසුන්ගේ පහසුවට මිස, විභාග දෙපාර්තමේන්තුවේ පහසුවට නොව.."ජනපතිගෙන් සැර ප්‍රකාශයක්..!
Ranil Wickremesinghe
Sri Lanka
G.C.E. (O/L) Examination
President of Sri lanka
By Sewvandhi
ජනපති රනිල් ප්‍රකාශ කළේ, දුෂ්කරතාවයකින් තොරව සිසුන්ට හුරු පරිසරයේම විභාගයට පෙනී සිටීමට පසුබිම සැකසීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් බවයි.
අද (29) ජනාධිපති කාර්යාලයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ විභාග පැවැත්වීමේ දී මුල් තැන දිය යුත්තේ සිසුන්ගේ පහසුවට මිස විභාග දෙපාර්තමේන්තුවේ පහසුවට නොවන බවය.
එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

