ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.(LIVE)

Parliament of Sri Lanka Ranil Wickremesinghe
By Aruna Mar 07, 2023 05:24 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ලබයි.

එම ප්‍රකාශය සිදු කරන පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now