ජනපතිගෙන් නව කොමිසමක්..
Ranil Wickremesinghe
Sri Lanka
By Sewvandhi
නව ආර්ථික කොමිසමක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හන්තාන ජාතික කුරුළු උයන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම නව ආර්ථික කොමිසම පිහිටුවීමේ අරමුණ දේශීය සහ විදේශීය ආයෝජකයින්ට ආයෝජන අවස්ථාවන් සඳහා කඩිනම් අනුමැතිය ලබාදීම බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |