ජනපතිගෙන් විශේෂ ශෝක පණිවුඩයක්..!

Ranil Wickremesinghe Sri Lanka Narendra Modi
By Sewvandhi Dec 30, 2022 10:36 AM GMT
Report

 අද (30) අලුයම අභාවප්‍රාප්ත වූ  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සමාව මවගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය පළකර තිබේ.

මවගේ අභාවය පිළිබඳ මෝදි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත සිය සංවේගය පළකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. 

මෝදි මහතාගේ මව වන හීරාබෙන් මෝදි ගුජරාට් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද (30) අලුයම ජීවිතක්ෂයට පත්වුණි.

මියයන විට 99 හැවිරිදි වියෙහි පසුවු ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගාන්ධි නගර්හි දී සිදුකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මවගේ අභාවය පිළිබඳ ලෝක නායකයින් රැසක් ශෝකය පළකර තිබුණි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now