නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය..ජනපති පාර්ලිමේන්තුව ප්‍රථම වරට අමතයි(LIVE)

Parliament of Sri Lanka Ranil Wickremesinghe
By Aruna Aug 03, 2022 05:05 AM GMT
Report

නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උත්සවාකාරයෙන් ආරම්භවී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබයි.

සජීවී විකාශනය පහතින් බලන්න.


ජනපතිගේ සම්පූර්ණ ප්‍රකාශය පමණක් ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now