නව ජනපති දිවුරුම් දෙද්දි කරදරයක් සිදුවෙයි..!!

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka
By Aruna Jul 21, 2022 07:47 AM GMT
Report

නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙහි දිව්රුම් දෙන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය බිඳවැටී ඇති බව වාර්තා වනවා.

ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට ජනපති උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now