නව ජනපති රනිල් ගංගාරාම විහාරය වැදපුදා ගනී..! එම අව්ස්ථාවේ දර්ශන.(.VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
By Sewvandhi
ජනතාව අපේක්ෂා කරන වෙනස තමාට ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත අද පස්වරුවේ පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි.
තමාගේ අපේක්ෂාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
පවතින දේශපාලන ක්‍රමය වෙනස් කර තරුණයන්ගේ අදහස් මෙන්ම අනෙක් අදහස්වලට ද ඇහුම්කන් දෙමින් කටයුතු කළ යුතු බවයි ඔහු කියාසිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |