නව ජනපති දිවුරුම් දීම හෙට - පාර්ලිමේන්තු වටරවුමෙත් විශේෂ ආරක්ෂාවක්..(VIDEO)
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
By Sewvandhi
මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරුවේ එම ධුරයේ දිවුරුම්දීමට නියමිතයි.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම දිවුරුම්දීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයේදී නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණේ ඡන්ද 134 ක් ලබා ගනිමින්.
මේ අතර පාර්ලිමේන්තුව ඔබටත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |