ජනපති නිවසට ගිනි තැබූවන්ගේ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ඇත්නම් පොලීසියට දෙන්න - විශේෂ ඉල්ලීමක්

Ranil Wickremesinghe Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 21, 2022 12:20 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට සහ නිල රථයට හානි කිරීමට අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනය සහාය පතනවා.

ඒ අනුව අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ඇත්නම් 071854950 අංකයට ඔස්සේ යොමු කරන ලෙසටයි ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now