රාජිතගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වන ලකුණු..

Dr Rajitha Senaratne Sajith Premadasa Samagi Jana Balawegaya
By Sewvandhi Apr 08, 2023 04:05 PM GMT
Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සමගි ජන බලවේගය කළුතර දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

රාජිත සේනාරත්න මහතා විසින් නිකුත් කරන ලද තීරණවලට පටහැනිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටින අතර ඔහුගේ එම ක්‍රියා කලාපය පක්ෂයට විශාල නමක් එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පසුගියදා දැනුම්දී තිබෙනවා.

 තවමත් පක්ෂ නායකත්වය තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශ කර නැතැයි දැනගන්නට ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now