අරගලයට පැමිණි රාජිත සේනාරත්නට ජනතාව පහර දෙමින් එළවයි වීඩියෝ සහිතයි.. (VIDEO)

By Sithumi Jul 09, 2022 08:19 AM GMT
Report

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද අරගලයට පැමිණීමත් සමඟ ජනතාව ඔහුට පහරදී එලවන ආකාරය වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

අද දින ජනතාව විසින් දියත් කරනු ලබන ආණ්ඩු විරෝධී අරගලයට අද ඔහු ද පැමිණ තිබේ ඒ අනුව ඊට එරෙහිව ජනතාව ඔහු පසුපස එලවමින් ඔහුට පහර පහරදෙන ආකාරයද එම වීඩියෝවේ දක්නට ලැබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න...